01

E   |     |  

 දිනය: 2012-03-08   පිළිතුර ලබා දී ඇත 

2108/2012: EPF - Dealing with Share Market

2108/’11

 

ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොලේ ගණුදෙනුවල නිරත වන්නේද;

             (ii)      එසේ නම්, සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් කටයුතු කරන තැරැව්කරුවන්ගේ නම් කවරේද; 

(iii) එකී කොටස් තැරැව්කාර සමාගම්වල අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-03-08

අසන ලද්දේ

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks