01

E   |     |  

 දිනය: 2012-04-03   පිළිතුර ලබා දී ඇත 

2099/2012: Armed Forces - Allowance for Third Child

2099/’11

 

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ආරක්ෂක හමුදාවල සේවය කරන රණවිරුවන්හට ඔවුන්ගේ තුන්වැනි දරුවා ඉපදුන විට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දීමට 2011 අයවැයෙන් කළ යෝජනාව ක්‍රියාත්මක කරන ක්‍රමවේදය කවරේද;

  (ii)  එම දීමනාව ලබා දෙනු ලබන  ආරක්ෂක හමුදා නිලයන් කවරේද;

  (iii)  එය ලබා දීමේදී සක්‍රීය සේවය සැලකිල්ලට ගනු ලබන්නේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-03

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks