පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
685/2023
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්ඩූර් ප්‍රදේශයේ ඉදිවන ජල ටැංකියේ ඉදිකිරීම් කටයුතු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මුදල් නොගෙවීම හේතුවෙන් අත්හිටුවා ඇති බවත්;
(ii) ඒ හේතුවෙන්, දමන ප්‍රදේශයේ සිට ඍජුවම ජලය සපයනු ලබන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ නම්, දමන ප්‍රදේශයේ සිට ප්‍රධාන කොට්ඨාස හතරකට ජලය සැපයීම හේතුවෙන් ඇති වී තිබෙන දුෂ්කරතා කවරේද;
(ii) මේ වනවිට ජලය ලබා දීම සඳහා නල එළිය යුතු ගම්මාන සංඛ්‍යාව කොපමණද;
(iii) එම ගම්මානවල නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-09
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks