පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2066/’11
ගරු ඒ. විනායගමූර්ති මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වවුනියාවේ, තච්චන්කුලම්හි පිහිටි බස්තියම්පිල්ලේ ජෝසප් පීටර් මහතාට අයත් අක්කර දහයක වපසරියක් ඇති “පීටර්ස් ෆාම්” නැමති ගොවිපල [අංක 7 එස්. පී. 4739 දරන පිඹුරේ ලොට් අංක 797 ලෙස සඳහන් වන] වවුනියා ගුවන්තොටුපළ පුළුල් කිරීම සඳහා 1986දී අත්පත් කරගත් බවත්;
(ii) 1986දී අත්පත් කරගත් එම ඉඩම සඳහා ගෙවිය යුතු වන්දි මුදල මේ දක්වා ගෙවා නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) බස්තියම්පිල්ලේ මහතා මියගොස් ඇති බැවින් ඉහතකී වන්දි මුදල ඔහුගේ බිරිඳ සහ දියණිය වෙත ගෙවීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-02-10
අසන ලද්දේ
ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks