01

E   |     |  

 දිනය: 2023-03-07   පිළිතුර ලබා දී ඇත 

0001/2023: Details of Central Bank

1/2023

ගරු චමින්ද විජේසිරි මහතා,— මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පසුගිය “යහපාලන රජය” පැවති අවදියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදු වන අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව අයත්ව තිබූ අමාත්‍යාංශය කවරේද;

(ii) එම අවස්ථාවේදී ඉහත සඳහන් අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයාගේ නම සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නම වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-07

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2023-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks