01

E   |     |  

 දිනය: 2022-11-08   පිළිතුර ලබා දී ඇත 

3170/2022: රක්ෂිත වනාන්තර එළි කිරීම: නීතිමය ක්‍රියාමාර්ග

----

අසන ලද දිනය

2022-11-08

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රක්ෂිත වනාන්තර - 781

                        සංරක්ෂිත වනාන්තර - 129

              (ii)      ඔව්.

                        අදාළ දිස්ත්‍රික්කවල වනාන්තර පැතිරී ඇති ආකාරය ඇමුණුමෙහි දැක්වේ.

 

    (ආ)    (i)      ඇතැම් අවස්ථාවල සිදු වේ.

              (ii)      පසුගිය වසරවල වනාන්තර තුළ පහත පරිදි නීති විරෝධී පදිංචිවීම් හා එළි කිරීම් වාර්තා වී ඇත.

 

 

 

 

(iii)  ඔව්.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ හා රජයේ ඉඩම් (සන්තකය) ආපසු ගැනී‍මේ පනත යටතේ කටයුතු කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks