පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-18
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් ගණන - 35
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාසල් ගණන - 616
(ii) එම එක් එක් ජාතික පාසලේ සහ පළාත් පාසලේ සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01හි දක්වා ඇත.
ගරු මන්ත්‍රීතුමනි, දීර්ඝ විස්තරයක් තිබෙනවා, පාසලෙන් පාසලට. (දත්ත මූලාශ්‍රය 2020 සංගණනය)
(iii) ජාතික පාසල්වල පවතින පුරප්පාඩු ඇමුණුම 02හි දක්වා ඇත.
පළාත් පාසල්වල පවතින පුරප්පාඩු ඇමුණුම 03හි දක්වා ඇත.
එම විස්තරත් පාසලෙන් පාසලට වෙන වෙනම දක්වා තිබෙනවා.
(iv) ගුරු පුරප්පාඩු සම්පූර්ණ කරනු ලබන්නේ,
විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග:
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks