01

E   |     |  

 දිනය: 2022-10-06   පිළිතුර ලබා දී ඇත 

3040/2022: පොල් පර්යේෂණ ආයතනය: ඊපීඑෆ් දායක මුදල් නොගෙවීම

----

අසන ලද දිනය

2022-10-06

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2014 හා 2015 යන වසරවල දායක මුදල් සියල්ල පොල් පර්යේෂණ ආයතනය විසින් පවත්වාගෙන යන සේවක අර්ථසාධක අරමුදලට බැර කර ඇත.

                        අදාළ දායක මුදල් සම්බන්ධ විස්තරය ඇමුණුම ලෙස සභාගත* කරමි.

              (ii)      අදාළ නොවේ.

            (iii)      දැනටමත් ගෙවා ඇත.

             (iv)      අදාළ නොවේ.

(ආ)         (i)      2014 හා 2015 යන වසරවලට අදාළව සියලුම දායක මුදල් නිසි පරිදි ගෙවා ඇති බැවින් කිසිඳු විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැත.

(ii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks