පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-21
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i), (ii), (iii) ඔව්.
(ආ) ඔව්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රියැදුරු/කොන්දොස්තර තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබනුයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් අනුමත කරන ලද බඳවා ගැනීමේ පටිපාටිය අනුව වන බැවින්, දිස්ත්‍රික්ක පදනමින් බඳවා ගැනීමේ හැකියාවක් නොමැත.
ඩිපෝව පිහිටි දිස්ත්‍රික්කය තුළ ස්ථිර පදිංචිකරුවන් පමණක් බඳවා ගැනීමේ ගැටලුව බොහෝ ලෙස බලපා ඇත්තේ බස්නාහිර පළාත තුළය. රියැදුරු/කොන්දොස්තර මහතුන් බඳවා ගැනීමේදී පුවත් පත් දැන්වීමක් මඟින් අයදුම් පත් කැඳවනු ලැබුවද බස්නාහිර පළාතෙන් අයදුම් කරනු ලබන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. රැකියා ලබා ගත් බස්නාහිර පළාත් අයදුම්කරුවන්ද වෙනත් රැකියා සඳහා යොමු වීම මත සේවය අත්හැරයාම බොහෝ සෙයින් දැක ගත හැකිය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-09-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks