පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-21
අසන ලද්දේ
ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) හතකි.
(ii) කරුවලගස්වැව
ආනමඩුව
වනාතවිල්ලුව
නවගත්තේගම
පුත්තලම
මහකුඹුක්කඩවල
පල්ලම
(iii) වනඅලි ජීවත් වන්නේ වනජීවී හෝ වනසංරක්ෂණ රක්ෂිත ආශ්‍රිතව නිසා හා එම සතුන් විටින් විට විවිධ ප්‍රදේශවල සැරිසරන බැවින් නිශ්චිත ප්‍රදේශයක සැරිසරන වනඅලි සංඛ්‍යාව කොපමණද යන්න හඳුනා ගැනීම අපහසු වේ. 2011 වර්ෂයේ සිදු කළ වනඅලි සමීක්ෂණය අනුව, වනඅලි 150ක් පුත්තලම දිස්ත්‍රික්කය තුළ සැරිසරන බව වාර්තා වේ.
(iv) පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය සඳහා යොදවා ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 50කි. ඒ අතරින් 34දෙනකු -වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ දැක්වෙන ආකාරයට- වනජීවී නිලධාරින් වේ. ඔවුන් අතුරින් නිලධාරින් 25ක් වනඅලි හා මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල සේවය සඳහා අනුයුක්ත කර ඇති අතර, එම නිලධාරින්ගේ සහාය සඳහා රියැදුරන් තිදෙනෙකු හා ක්ෂේත්‍ර සහායකයන් 08දෙනෙකු අනුයුක්ත කර ඇත.
(v) ඔව්.
වනඅලි පලවා හැරීමේ කාර්යය සඳහා දැනට දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරින් යොදවා ගනු ලබන අතර, එකී වනඅලි පලවා හැරීමකදී දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් නිලධාරින් කණ්ඩයමක් නොමැති අවස්ථාවල දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර සිටින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂක භටයන් යොදවා ගනු ලබයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-09-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks