01

E   |     |  

 දිනය: 2022-10-04   පිළිතුර ලබා දී ඇත 

2567/2022: දුම්රිය කෞතුකාගාරය ස්ථාපිත කිරීම: ප්‍රගතිය

----

අසන ලද දිනය

2022-10-04

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මේ වන විට සිවිල් ඉදිකිරීම් කටයුතු සියයට 90ක් පමණ නිමකර තිබෙන අතර එන්ජින් හා මැදිරි ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු සියයට 30ක් පමණ නිමකර ඇත.

              (ii)      රුපියල් මිලියන 300කි. මේ දක්වා රුපියල් මිලියන 110ක් වැය කොට ඇත.

            (iii)      ඔව්.

             (iv)      ඔව්. ඇමුණුමෙහි දක්වා ඇත.

ඇමුණුම සභාගත* කරමි.

 

(ආ) (i) පසුගිය වසර දෙක තුළ -2020, 2021- පැවති කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කෞතුකාගාරයේ ඉදිකිරීම් සහ මැදිරි ප්‍රතිස්ථාපන කටයුතු පමා විය. මේ වනවිට එහි කටයුතු කඩිනම් කර ඇති අතර තවත් මාස 10කින් පමණ එහි පළමු අදියර විවෘත කිරීමට බලාපොරොත්තු‍ වේ.

(ii) ඉහත ආ (i) අනුව අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-10-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks