පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-20
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඉන්ධන, තිරිඟු පිටි, සිමෙන්ති, ඖෂධ, ත්‍රිපෝෂ, වැලි, හුණුගල්
(iii) • ඉන්ධන - කොලොන්නාව සිට වවුනියාව, අනුරාධපුරය, කුරුණෑගල, පේරාදෙණිය, කොටගල, හපුතලේ, ගාල්ල, මාතර, කටුනායක දක්වා
• තිරිඟු පිටි - චීනවරාය සිට සීදූව, කොළඹ, වැලිගම දක්වා
• සිමෙන්ති - (i) බූස්ස සිට ප්‍රධාන වශයෙන් කොළඹ, නානුඔය දක්වා
(ii) චීනවරාය සිට ප්‍රධාන වශයෙන් පොළොන්නරුව හා ගල්ඔය දක්වා
• ඖෂධ - කොළඹ බඩු ගබඩාව සිට ප්‍රධාන වශයෙන් ශ්‍රාවස්තිපුර දක්වා
• ත්‍රිපෝෂ - ජා ඇල සිට ප්‍රධාන වශයෙන් ගාල්ල හා මාතර දක්වා
• වැලි - මනම්පිටිය සිට කොළඹ කොටුව දක්වා
• හුණුගල් - පුත්තලම, පාලවිය සිට අරුවක්කාලු දක්වා
(iv) ඔව්.
|
වර්ෂය |
ආදායම |
|
2017 |
රුපියල් 429,111,893.20 |
|
2018 |
රුපියල් 418,221,297.74 |
|
2019 |
රුපියල් 435,021,224.65 |
|
2020 |
රුපියල් 364,773,040.14 |
|
2021 |
රුපියල් 431,778,246.86 |
|
2022.01.01 සිට 2022.08.31 දක්වා |
රුපියල් 481,403,494.17 |
(ආ) (i) ඔව්.
(ii) (i) ප්‍රීමා සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ්
(ii) සියාම් සිටි සිමෙන්ට් ලංකා
(iii) ඔව්. ආයතන සමඟ ගිවිසුම්ගත වීම විනිවිදභාවයකින් යුතුව සිදු කර තිබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks