01

E   |     |  

 දිනය: 2022-10-04   පිළිතුර ලබා දී ඇත 

2536/2022: වකුගඩු අරමුදල: අක්‍රමිකතා

----

අසන ලද දිනය

2022-10-04

අසන ලද්දේ

ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

 

(අ)           (i)      වකුගඩු අරමුදල අංක 2283/34 හා 2022.06.09 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම අමාත්‍යාංශය වෙත පවරා ඇති අතර, ඊට පෙර මෙම අරමුදල සම්බන්ධයෙන් කටයුතු සිදු කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟිනි. මෙම අරමුදල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරන අවස්ථාවේදී ලබා දී තිබූ කිසිදු ලේඛනයක මෙම අරමුදලේ අක්‍රමිකතාවක්, අයථා පත්වීමක් හෝ දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් සඳහනක් නොතිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් දන්වා ඇත. තවද, මෙම අරමුදල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ කාලය තුළදී ද එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් වැඩිදුරටත් දන්වා ඇත.

 

(ii) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

(iii) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

(ආ) (i) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

(ii) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

(iii) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

(iv) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

(v) විනිවිදභාවයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ.

 

(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.  

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks