01

E   |     |  

 දිනය: 2012-02-09   පිළිතුර ලබා දී ඇත 

1860/2012: Construction of Nursery School in Vauniya , Kowilkulam

1860/’11

 

ගරු සිවශක්ති ආනන්දන් මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වවුනියාව, කෝවිල්කුලම් ගම්මානයේ ළදරු පාසලක් සඳහා ගොඩනැගිල්ලක් ඉදිකළ බවට ව්‍යාජ තොරතුරු දක්වා, සිදු නොකළ ඉදිකිරීමක් වෙනුවෙන් රු. 177,180.66ක මුදලක් වවුනියාව නගර සභාවෙන් වංචනිකව ලබා දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එම මුදල් ලබා ගත් අය කවුරුන්ද;

     (ii) එම වංචනික ක්‍රියාව සිදුකළ තැනැත්තාගෙන් ඉහත මුදල ආපසු අයකර ගැනීමට පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-02-09

අසන ලද්දේ

ගරු අන්නාමලෙයි නඩේසු සිවශක්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks