පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-07
අසන ලද්දේ
ගරු තවරාජා කලෙයි අරසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 65,443කි.
තාවකාලික නිවාස 10,886
පොල් අතු සෙවිලි කළ නිවාස 2,165
තහඩු සෙවිලි කළ නිවාස 9,312
අඩක් ඉදිකළ නිවාස 20,450
නිවසක් ඉදිකිරීමට ඉඩමක් ඇති,
නිවාස නැති පවුල් 12,839
නිවසක් ඉදිකිරීමට ඉඩමක් නැති,
නිවාස නැති පවුල් 8,599
ස්ථිර පදිංචියට පැමිණි කුලියට/බද්දට 1,192
65,443
(නිවාස අවශ්‍යතා පිළිබඳ සමීක්ෂණය 2016ට අනුව - මෙහිදී වාසය කිරීම සඳහා සුදුසු නිවසක් නොමැති පවුල් සංඛ්‍යාව සලකා බැලේ.)
(ii) 1605කි.
(ජා.නි.ස.අ. විසින් ලබා දුන් තොරතුරු අනුව)
(iii) 136කි.
(ජා.නි.ස.අ. විසින් ලබා දුන් තොරතුරු අනුව)
(ආ) (i) 2018 සිට 2020 කාල වකවානුවේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සඳහා උක්ත කොට්ඨාස තුළ නිවාස ව්‍යාපෘති ඉදිකර නොමැත.
කෙසේ වෙතත්, අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරීමේ අංශය මඟින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් අවතැන් වූ පවුල් සඳහා නිවාස ඉදිකරන ලද අතර 2018-2020 කාල සීමාව තුළදී එසේ අවතැන් වූ පවුල් සඳහා ඉදිකරන ලද නිවාස වෙනුවෙන් හිඟ මුදල් කිසිවක් ගෙවීමට නොමැත.
(ජා.නි.ස.අ. විසින් ලබා දුන් තොරතුරු අනුව)
(ii) අදාළ නොවේ.
(ඇ) ඉහත ගැටලු සඳහා පිළිතුරු දී ඇති බැවින් අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks