පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1805/’11
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා භාවිතා කිරීමේ වරප්‍රසාදය හිමි ප්‍රභූවරු කවුරුන්ද;
(ii) එම ප්‍රභූවරුන්ට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා භාවිතා කළ හැකි අවස්ථා කවරේද;
(iii) පසුගිය වර්ෂ තුනක කාලය තුළ එක් එක් වර්ෂයේදී ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා භාවිතා කළ ප්‍රභූවරු වෙන් වෙන් වශයෙන් කවුරුන්ද;
(iv) එම එක් එක් ප්‍රභූවරයා හෙලිකොප්ටර් යානා මඟින් ගමන් කළ ගුවන් වාර සංඛ්‍යාව වාර්ෂිකව කොපමණද;
(v) එම ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වැය වූ මුළු මුදල වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-01-18
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks