බලන්න

04

E   |     |  

 දිනය: 2022-10-07   පිළිතුර ලබා දී ඇත 

1673/2022: වතු කම්කරුවකුගේ දෛනික වැටුප: විස්තර

----

අසන ලද දිනය

2022-10-07

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)          (i)         වතු කම්කරුවකුගේ අවම දෛනික වේතන ප්‍රමාණය රු. 900කි. අය වැය සහන දීමනාව රු. 100කි.

               (ii)      ඔව්.

                           2021.03.05 දිනැති අංක 2217/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම තීරණය ප්‍රසිද්ධ කර ඇති අතර, මෙම තීරණය 2021.03.05 දින සිට ක්‍රියාත්මක වේ.

              (iii)         2021.03.05 වන දින සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1,000ක් ලෙස ක්‍රියාත්මක වේ.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2023-01-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks