පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-23
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
|
අංකය |
දිස්ත්‍රික්කය |
සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
වතුකරයේ ප්‍රතිලාභී පවුල් (දළ වශයෙන්) |
|
01 |
කළුතර |
69,129 |
5,500 |
|
02 |
නුවරඑළිය |
53,003 |
16,003 |
|
03 |
ගාල්ල |
79,131 |
1,035 |
|
04 |
මහනුවර |
96,791 |
7,491 |
|
05 |
බදුල්ල |
75,302 |
10,597 |
|
06 |
රත්නපුරය |
121,823 |
9,030 |
|
07 |
කෑගල්ල |
69,090 |
4,500 |
|
08 |
මාතලේ |
51,432 |
5,617 |
(ii) සමෘද්ධි සහනාධාර ලබා දීමේදී කිසිම වර්ග කිරීමකින් -ජන වාර්ගික, එහෙම නැත්නම් ජාති භේදයකින්- තොරව විවිධ දේශපාලන පක්ෂ විසින් විවිධ අවස්ථාවලදී වතුකරයේ ජනතාවට සමෘද්ධි සහනාධාර ලබාදී තිබෙනවා. ඒ විධියට තමයි ක්‍රියාත්මක වුණේ. නමුත්, දැන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මඟින් දීප ව්‍යාප්ත සමීක්ෂණ කටයුත්තක් සිදු කරනවා. අපි ඒ අනුව applications කැඳවා තිබෙනවා. මේ වනවිට ලක්ෂ 20කට වඩා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. සුදුසුකම් පරීක්ෂාවේදී යම්කිසි criteria එකක් තිබෙනවා. ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය හා භෞතික දේපළ වන නිවාස, ඉඩම් පිළිබඳ තත්ත්වය සහ රැකියා තත්ත්වය අනුව ලකුණු දීමේ ක්‍රමයක් මත තමයි තෝරන්නේ. එතැනදී සහනාධාර ලබා ගැනීමට සුදුසු පවුල් එකතු වෙනවා, නුසුදුසු පවුල් ඉවත් වෙනවා. ඒ විධියේ ක්‍රමවේදයක් තමයි තිබෙන්නේ. එම ක්‍රමවේදය අපි දැනටමත් සකස් කර තිබෙන්නේ.
(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුප පස්කුවල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks