04

E   |     |  

 දිනය: 2011-12-15   පිළිතුර ලබා දී ඇත 

1661/2011: Resettlment - Jaffna District

1661/’11

 

ගරු ඊ. සරවනපවන් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       යාපනය දිස්ත්‍රික්කයේ, නාගර් කෝවිල් ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කොට තිබේද;

            (ii)       එසේ නම්, එම සංවර්ධන ව්‍යාපෘති මගින් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව කොපමණද;

   (iii)  2010 වර්ෂය සඳහා වූ ආර්ථික ප්‍රගති වාර්තාව අනුව නාගර් කෝවිල් වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සදහා වෙන්කළ රුපියල් මිලියන 5.8 ට සිදුවූයේ කුමක්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)    නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-15

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks