04

E   |     |  

 දිනය: 2011-11-24   පිළිතුර ලබා දී ඇත 

1658/2011: War - Resettled

1658/’11

 

ගරු ඊ. සරවනපවන් මහතා,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      උතුරු ප්‍රදේශයේ යුද්ධයෙන් පීඩාවට පත්ව, අවතැන්ව සිට නැවත පදිංචි කරන ලද සංඛ්‍යාව කොපමණද;

             (ii)      තවදුරටත් අතරමැදි කඳවුරුවල සිටින සංඛ්‍යාව කොපමණද;

(iii) තවදුරටත් අවතැන් කඳවුරුවල සිටින සංඛ්‍යාව කොපමණද;

(iv) ඔවුන්ට මෙතෙක් ලබාදී ඇති ආධාර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-11-24

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks