01

E   |     |  

 දිනය: 2022-02-22   පිළිතුර ලබා දී ඇත 

1020/2022: බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: ජල යෝජනා ක්‍රමය

----

අසන ලද දිනය

2022-02-22

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වන ජනතාව උග්‍ර පානීය ජල හිඟයකින් පීඩා විඳින බව පිළිබඳ දැනුවත්ය.

              (ii)      මේ වන විට බිංගිරිය-හලාවත ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මත කරනු ලබන බව පිළිබඳ  දැනුවත්ය.

(ආ)         (i)      ඔව්.

                        දැනට ක්‍රියාත්මක වන හලාවත-බිංගිරිය ජල යෝජනා ක්‍රමය මඟින් ප්‍රධාන නළ මාර්ගය දෙපස බොහෝ ප්‍රදේශ ආවරණය කර ඇති අතර ජලය ඉල්ලා ඇති, පයිප්ප නොමැති මීටර් 500ට අඩු දුර ප්‍රමාණයක පදිංචිකරුවන් සඳහා ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රතිපාදන මඟින් ජල නළ දීර්ඝ කිරීම් සිදු කර ජලය ලබා දීම මේ වන විට ඉටු කරමින් පවතී.

(ii) අනෙකුත් ප්‍රදේශ ආවරණය කිරීම සඳහා ඇමුණුමෙහි සඳහන් පරිදි ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

 ඇමුණුම සභාගත* කරමි. 

ගරු මන්ත්‍රීතුමනි, මා එම ඇමුණුම ඔබතුමාට ලැබෙන්න සලස්වන්නම්. එම ඇමුණුමේ තිබෙනවා, කුමන ‍යෝජනා ක්‍රමය අනුවද අනෙකුත් ප්‍රදේශවල ජල සම්පාදනය සිදු වන්නේ කියලා.

(ඇ) අදාළ නොවේ.

 

* සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

 Water Supply Project

Bingiriya Divisional Secretary's Division

No

Grama Niladhari Division

GND No.

Covered Project

01

Madulupitiya

1428

Bingiriya - Udubaddawa IWSP (Phase II)

02

Konkadawala

1429

 

03

Hamannapahuwa

1430

 

04

Kurundupotha

1431

 

05

Kelegedara

1432

 

06

Thorabichchiya

1433

 

07

Tharana

1434

 

08

Udawela

1435

 

09

Padiwela

1436

 

10

Meladeniya

1437

 

11

Kudaklawa

1438

Chilaw Stage II

12

Nithalawa

1439

 

13

Hendiyapura

1440

 

14

Karandanayagama

1441

 

15

Kosgama

1442

Chilaw Stage III

16

Manelembuwa

1443

 

17

Bandarigalgoda

1444

 

18

Weerapokuna

1445

 

19

Pahala Thalampola

1446

 

20

Puwakgahakadawala

1447

 

21

Ihala Konkandawala

1448

 

22

Pahala Kiniyama

1449

 

23

Kiniyama East

1450

 

24

Kiniyama West

1451

 

25

Pahala Galwewa

1452

 

26

Ihala Galwewa

1453

 

27

Koshenagara

1454

 

28

Molaeliya

1455

 

29

Getulawa

1456

 

 Water Supply Project

Bingiriya Divisional Secretary's Division

No

Grama Niladhari Division

GND No.

Covered Project

30

Brahmanayagama

1457

Chilaw Stage II

31

Urapotta

1458

Chilaw Stage III

32

Bingiriya

1459

ADB 5th (Chilaw) Project

33

Murukandiya

1460

 

34

Mukalanhena

1461

 

35

Maunawa

1462

Chilaw Stage II

36

Bowaththa

1463

ADB 5th (Chilaw) Project

37

Panawewa

1464

 

38

Pahala Koswaththa

1465

Chilaw Stage II

39

Ihala Koswaththa

1466

Bingiriya-Udubaddawa IWSP - Phase II

40

Wandurassa

1467

Chilaw Stage II

41

Wellarawa

1468

Bingiriya-Udubaddawa IWSP - Phase II

42

Bakmeeruppa

1469

 

43

Horagasagara

1473

 

44

Pahala Mandakondana

1474

 

45

Hiruwalpola

1475

 

46

Ihala Kalugama

1476

 

47

Kaduruwewa

1477

 

48

Vilattawa pahala

1478

ADB 5th (Chilaw) Project

49

Aluthgama

1479

Bingiriya-Udubaddawa IWSP - Phase II

50

Ihala Kadigamuwa

1480

 

51

Heenpannawa

1481

 

52

Pahala Kadigamuwa

1482

 

පිළිතුරු දුන් දිනය

2022-02-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks