පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-22
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) 2020.12.18 වන දින ඉදිරිපත් කරන ලද අංක 20/2072/319/021 දරන අමාත්‍ය මණ්ඩල සටහන හා එයට 2021.01.11 වන දින ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව මධ්‍යම අධිවේගී මාර්ග 03 වන අදියරේ ආරම්භ කොටස වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ (කි.මී. 0+840) - කි.මී. 12+890) 1 වන පැකේජය, මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඍජුවම හෝ උප කොන්ත්‍රාත්කරුවන් මඟින් ඉදිකිරීම් ආරම්භ කරන ලදී. ඒ අනුව, එම කොටස උප කොන්ත්‍රාත් පැකේජ 17කට බෙදා එම පැකේජවල පස් පිරවීම හා ව්‍යුහ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් 14 දෙනෙකුට ප්‍රදානය කර ඇත.
ගරු මන්ත්‍රීතුමනි, (ආ) (i), (ii) සහ (iii) ප්‍රශ්නවලට අදාළ පිළිතුරු එකම වගුවක දක්වා තිබෙනවා.
(ආ) (i)
|
කොන්ත්‍රාත් පැකේජය |
වටිනාකම රු.මිලියන) |
කොන්ත්‍රාත්කරු |
අවසන් කිරීමට නියමිත දිනය |
|
1A |
859.3 |
Edward and Christie (Pvt) Ltd |
19.08.2022 |
|
1B |
743.6 |
Edward and Christie (Pvt) Ltd |
19.08.2022 |
|
1C |
912 |
Edward and Christie (Pvt) Ltd |
19.08.2022 |
|
1D |
3,587.3 |
K.D.A. Weerasinghe & Company (Pvt) Ltd |
23.06.2023 |
|
1E |
997.5 |
Edward and Christie (Pvt) Ltd |
05.12.2022 |
|
1F |
992.8 |
Tudawe Brothers (Pvt) Ltd |
05.12.2022 |
|
1G |
944.7 |
Senura Civil Engineering (Pvt) Ltd |
05.12.2022 |
|
1H |
872.5 |
PND Construction (Pvt) Ltd. |
02.12.2022 |
|
1I |
938.4 |
K.D. Ebert And Sons Holdings (Pvt) Ltd. |
05.12.2022 |
|
1J |
3,963.4 |
NEM Construction (Pvt) Ltd |
23.06.2023 |
|
1K |
961.4 |
Ruhunu Development Contractors & Engineering (Pvt) Ltd |
22.11.2022 |
|
1L |
621.4 |
Nawaloka Construction Company (Pvt) Ltd |
29.11.2022 |
|
1M |
3,884.1 |
Access Engineering PLC |
02.07.2023 |
|
1N |
4,497.8 |
International Construction Consortium (Pvt) Ltd |
22.06.2023 |
|
1O |
851.9 |
RR Construction (Pvt) Ltd |
02.01.2023 |
|
1P |
508.8 |
Selltec Group (Pvt) Ltd |
22.11.2022 |
|
1Q |
2,757.9 |
Maga Engineering (Pvt) Ltd |
26.06.2023 |
(ii) සියලුම උප කොන්ත්‍රාත් පැකේජ දේශීය තරගකාරී ලංසු ක්‍රමය යටතේ ප්‍රසම්පාදනය කර කොන්ත්‍රාත්කරුවන් තෝරා ගන්නා ලදී.
(iii) අදාළ විස්තර (ආ) i යටතේ ඇත.
(iv) අදාළ විස්තර (ආ) i යටතේ ඇත.
(ඇ) (i) සහ (ii) කොටස් සඳහා එක පිළිතුරක් තිබෙන්නේ.
මෙම කොන්ත්‍රාත්තු සඳහා දේශීය අරමුදල් භාවිත කර ගෙවීම් කටයුතු කිරීමට නියමිතය. තවද, මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් දේශීය බැංකු ණය මුදලක් ද ලබාගෙන ඇති අතර, කොන්‍ත්‍රාත් පැකේජවල මූලික ගෙවීම් එමඟින් සිදුකර ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks