01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

2278/2021: විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට පත් වූ උපදේශකවරු: විස්තර

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)          1.       ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා - 2015.01.12 සිට 2015.08.17 දක්වා

                           2.       ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා - 2015.09.05 සිට 2018.10.26 දක්වා

                           3.       ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා - 2018.10.29 සිට 2018.12.03 දක්වා

4. ගරු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා - 2018.12.21 සිට 2019.11.20 දක්වා

5. ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා - 2019.11.22 සිට 2020.08.06 දක්වා

(ii) 1. ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා  පත් කරන ලද උපදේශකවරුන් සංඛ්‍යාව 01කි.

2. ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත් කරන ලද උපදේශකවරුන් සංඛ්‍යාව 02කි.

3. ගරු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පත් කරන ලද උපදේශකවරුන් සංඛ්‍යාව 02කි.

(iii) 1. ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත් කරන ලද උපදේශකවරුන්,

 

උපදේශකවරයාගේ නම

වයස

අධ්‍යාපන සුදුසුකම්/වෘත්තිය සුදුසුකම්

එම්.එස්. ජයරත්න මහතා

අවුරුදු 59

ඇමුණුම 01**හි සඳහන් වේ.

 

2. ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත් කරන ලද උපදේශකවරුන්"

 

උපදේශකවරයාගේ නම

වයස

අධ්‍යාපන සුදුසුකම්/වෘත්තිය සුදුසුකම්

ඩබ්ලිව්.බී. ගනේගල මහතා

අවුරුදු 65

ඇමුණුම 02**හි සඳහන් වේ.

එම්.එම්.ආර්.පද්මසිරි මහතා

අවුරුදු 51

ඇමුණුම 03**හි සඳහන් වේ.

3. ගරු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පත් කරන ලද උපදේශකවරුන්,

 

උපදේශකවරයාගේ නම

වයස

අධ්‍යාපන සුදුසුකම්/වෘත්තිය සුදුසුකම්

බී.ඒ. රවින්ද ජයසිංහ මහතා

අවුරුදු 47

ඇමුණුම 04**හි සඳහන් වේ.

දිලන්ත කුමාර මහතා

අවුරුදු 56

ඇමුණුම 05**හි සඳහන් වේ.

(iv) ඇමුණුම 06හි** සඳහන් වේ.

(v) ඇමුණුම 07හි** සඳහන් වේ.

(vi) මෙම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් එම උපදේශකවරු 05දෙනා විදේශ සංචාරවල නිරත වී නොමැත.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks