පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-11-08
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කඩුගන්නාව රජයේ රෝහල A වර්ගයේ ප්‍රාදේශීය රෝහලකි.
(ii) ඔව්.
(iii) එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය නිලධාරින් හතර දෙනෙකු සේවය කරයි.
(iv) සහ (v) ප්‍රාථමික සත්කාර සේවා සවිබල ගැන්වීමේ වැඩසටහන (PSSP) යටතේ කඩුගන්නාව රෝහලේ සියලුම ගොඩනැඟිලි 2023 අවසානය වන විට අලුත්වැඩියා කර අවසන් කිරීමට නියමිතයි. කඩුගන්නාව රෝහල නවීකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වසර අනුව ඇමුණුම 01** මඟින් දක්වා ඇත.
(ආ) (i) ඔව්.
(ii) කඩුගන්නාව රෝහල කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට හා සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට කිලෝමීටර 08ක දුරින් පිහිටා ඇති අතර විනාඩි 10 - 15 වැනි කෙටි කාලයකින් එම රෝහල්වලට ළඟා විය හැක. තවද මාවනැල්ල මූලික රෝහල කිලෝමීටර 11ක පමණ දුරින් පිහිටා ඇත. දැනට ඇඳන් 68ක් සහිත වාට්ටු 05කින් යුක්ත මෙම රෝහලේ ඇඳන් භාවිතය 30%ක පහළම මට්ටමක පවතින බැවින් රෝහල මූලික රෝහලක් බවට පත් කිරීම ඵලදායි නොවන බව පළාත් බලධාරින්ගේ නියමය වේ.
(iii) පැන නොනඟී.
(iv) කොටලිගොඩ සහ ඉලුක්තැන්න ග්‍රාමීය රෝහල් නවීකරණය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඇමුණුම 02** මඟින් දක්වා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks