01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

1929/2021: ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය: අක්‍රමිකතා

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු එච්. නන්දසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)     1.    ආයතනය විසින් නේවාසිකාගාර සඳහා රුපියල් 39000.00ක මුදලක් වැය කර ජල කරාම 15ක් සකස් කිරීම සම්බන්ධයෙන් පවතින චෝදනා.

                       2.    ආයතනයෙහි කළමනාකරණ සහකාර බී.එස්.එන්. පෙරේරා මහතාගෙන් ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පවතින චෝදනා.

              (iii)      විමර්ශන වාර්තාව අනුව තීරණය වේ.

(ආ)          (i)      විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.

(ii) විමර්ශන වාර්තාවේ නිර්දේශ හා නිගමන අනුව අවශ්‍ය කටයුතු කරනු ලැබේ.

(iii) විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කරනු ලැබේ.

(iv) විමර්ශනය අවසන් වූ පසු අදාළ ක්‍රියාමාර්ග ගනු ලැබේ.

(v) ශක්තිමත් පරිපාලන හා මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks