පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-11-08
අසන ලද්දේ
ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බදු දී නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(vi) අදාළ නොවේ.
(ආ) ප්‍රශ්නගත හගරන්කන්ද වත්ත ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයන් සතු උපරිමයට වැඩි කෘෂි කාර්මික ඉඩමක් ලෙස කොමිෂන් සභාව සතු වූ ඉඩමකි.
මෙම ඉඩම වරින් වර සංශෝධිත 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22(අ) 1 වගන්තිය ප්‍රකාර පාලනය සහ කළමනාකරණ කාර්යය සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත භාර දී ඇත. එම මණ්ඩලය පවතින්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේය.
ගරු මන්ත්‍රීතුමනි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට තිබුණු ඉඩමක් අපි ජනතා වතු සංවර්ධන මණ්ඩලයට බදු දීලා තිබෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් තමයි ඔබතුමා කියන සමාගමට මේ ඉඩම නැවත බදු දීලා තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නය ඇත්තටම අහන්න ඕනෑ කෘෂිකර්ම ඇමතිතුමාගෙන්. කෘෂිකර්ම ඇමතිතුමා යටතේ තමයි JEDB එක තිබෙන්නේ. එතැනින් තමයි එම ප්‍රශ්නය අහන්න ඕනෑ. මේ ඉඩම අපි බදු දීලා තිබෙන්නේ.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks