01

E   |     |  

 දිනය: 2021-12-06   පිළිතුර ලබා දී ඇත 

1795/2021: World bank donation details for Agricultural modification project

1795/2021

ගරු රෝහණ දිසානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන්නේද;

            (ii)       එම ව්‍යාපෘතිය සඳහා ලැබී තිබෙන ආධාර මුදල කොපමණද; 

(iii) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් කවරේද; 

(iv) එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද ස්ථානවල නම් කවරේද;

  (v) එම වැඩසටහන්වල ප්‍රගතිය කවරේද;

(vi) එම වැඩසටහන් සම්බන්ධයෙන් අනාගත සැලසුම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-12-06

අසන ලද්දේ

ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks