01

E   |     |  

 දිනය: 2021-11-26   පිළිතුර ලබා දී ඇත 

1737/2021: Expenditure details for rent out vehicles from private institution to ITN

1737/2021

ගරු තිසකුට්ටි ආරච්චි මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ස්වාධීන රූපවාහිනි සේවය සතුව විශාල වාහන සංඛ්‍යාවක් තිබියදී වර්ෂ 2015 සිට 2019 දක්වා වූ කාලය තුළ දී එම ආයතනය විසින් පෞද්ගලික වාහන කුලියට ගෙන තිබේද;

             (ii)       එසේ නම්, ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;

(iii) එම පෞද්ගලික වාහන කුලියට ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින්ගේ නම් කවරේද;

(iv) එම නිලධාරින්ට විරුද්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-11-26

අසන ලද්දේ

ගරු තිසකුට්ටි ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks