පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-11-08
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 23යි.
(ii) පානදුර, බේරුවල, අම්බලන්ගොඩ, පැරෑලිය, හික්කඩුව, මිරිස්ස, ගාල්ල, සුදුවැල්ල, නිල්වැල්ල, කුඩාවැල්ල, මයිලෙඩ්ඩි, කොට්බේ, කල්පිටිය, පුරාණවැල්ල, දොඩන්දූව, තංගල්ල, හම්බන්තොට, කිරින්ද, දික්ඕවිට උතුර, දික්ඕවිට දකුණ, මීගමුව, හලාවත, වාලච්චේන
(iii) නවයයි.
(iv) කිරින්ද, හම්බන්තොට, පැරෑලිය, හික්කඩුව, දොඩන්දූව, අම්බලන්ගොඩ, පානදුර, හලාවත, වාලච්චේන.
(v) අමාත්‍ය මණ්ඩලය විසින් ධීවර වරායන්වල ඉවත් කරන අතිරික්ත වැලි මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදෙන ලෙස දන්වා ඇති අතර, ඒ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර ඇත. එම අධිකාරියෙන් ලැබෙන එකඟතාව මත වහාම ධීවර වරාය පරිශ්‍රයේ ගොඩ ගසා ඇති වැලි ඉවත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks