පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-25
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ 2021.03.19 දින වන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 546කි.
(ii) ඉදිරිපත් කළ නොහැක.
(iii) ඉදිරිපත් කළ නොහැක.
(iv) ඉදිරිපත් කළ නොහැක.
(ආ) ඉල්ලූ තොරතුරු සහ ලේඛනවල මියගිය රෝගීන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් වේ. ඒවා රහස්‍ය තොරතුරුය.
පිළිතුරු දුන් දිනය
2021-03-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks