01

E   |     |  

 දිනය: 2021-02-23   පිළිතුර ලබා දී ඇත 

1357/2021: ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල: විස්තර

----

අසන ලද දිනය

2021-02-23

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රුපියල් 1,722,318,085.85.

              (ii) 

විස්තරය

කමිටුවේ අනුමැතිය මත වෙන්කර ඇති මුදල (රු. මිලියන)

සත්‍ය වියදම (රුපියල්)

PCR පරීක්ෂණ සඳහා

 100

 42,605,812.00

 දැනුවත් කිරීමේ (Advocacy) වැඩසටහන සඳහා

 100

 24,364,800.00

 නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම්

 86.5

 38,031,065.00

 මඩකලපුව ශික්ෂණ රෝහලේ කොවිඩ්-19 රසායනාගාර පහසුකම් සඳහා

 112.14

අවසාන තහවුරු කිරීම් ලැබීමට නියමිතය

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හරහා Rapid Test Kit වැඩිදියුණු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා

 3.5

 අවසාන තහවුරු කිරීම් ලැබීමට නියමිතය

 ගිලන් රථ 10ක් මිලදී ගැනීම සඳහා

 150

 අවසාන තහවුරු කිරීම් ලැබීමට නියමිතය

(iii)      අරමුදල ප්‍රවර්ධනය කිරීමට කිසිදු මුදලක් වියදම් කර නැත‍.

           කොවිඩ්-19 වසංගතයෙන් මහජනයා ආරක්ෂාවීම ගැන දැනුවත් කිරීම සඳහා රුපියල් 24,364,800.00ක වියදමක් දරා ඇත. (රුපියල් දෙකෝටි හතළිස් තුන්ලක්ෂ හැටහතර දහස් අටසියය)

(iv)      සෞඛ්‍ය අමාත්‍යාංශය

(v)       රුපියල් 24,364,800.00ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවා ඇත. (රුපියල් දෙකෝටි හතළිස් තුන්ලක්ෂ හැටහතර දහස් අටසියය)

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-02-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks