පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-01-21
අසන ලද්දේ
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත. රජය විසින් 2020 වර්ෂය සඳහා වූ ණය සීමාව ඉක්මවා නොමැත.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(ආ) (i) නැත.
2020 අංක 1 දරන අය වැය චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) අනුව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ඒකාබද්ධ අරමුදලින් වියදම් දැරීම සඳහා දෙන ලද අධිකාරි බලය පිළිබඳව වැය දරන ආයතන දැනුවත් කිරීම සහ එම අධිකාරි බලය බලාත්මක වන කාලය තුළ රජයේ වියදම් දැරීමට අදාළ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා වේ. චක්‍රලේඛයක් නිකුත් කිරීමේදී සාමාන්‍යයෙන් නීතිපති උපදෙස් ලබා නොගනී. මින් පෙර 2002 සහ 2010 වර්ෂවලදී ද ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) අනුව්‍යවස්ථාව යටතේ ඒකාබද්ධ අරමුදලින් වියදම් දැරීම සඳහා අධිකාරි බලපත්‍ර නිකුත් කර ඇති අතර, එම අවස්ථාවලදී ද මෙසේ චක්‍රලේඛ නිකුත් කළ බවට පූර්වාදර්ශ පවතී.
කෙසේ නමුත් ජනාධිපතිතුමන් විසින් ඉහත දැක්වූ අධිකාරි බලපත්‍රය නිකුත් කිරීමට පෙර ජනාධිපති ලේකම් විසින් නීතිපතිවරයා විමසා ඔහුගේ එකඟත්වය ලබා ගැනීම සිදු කර ඇත.
(ii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks