01

E   |     |  

 දිනය: 2021-03-10   පිළිතුර ලබා දී ඇත 

0865/2021: රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් : විස්තර

----

අසන ලද දිනය

2021-03-10

අසන ලද්දේ

ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      2,339කි. (2021.02.28 දිනට)

             (iii)      ස්ථිර පදනම මත අනුමත තනතුරු 2,339ක් වන අතර, අනියම් පදනම මත තනතුරු අනුමත වී නොමැත. (ඇමුණුම I බලන්න.)

             (iv)      2015.12.31 දිනට සංස්ථාවේ,

                        ස්ථිර සේවක සංඛ්‍යාව        - 2,524

                        අනියම් සේවක සංඛ්‍යාව        -      65

(v) අනියම් පදනම මත - 736

කොන්ත්‍රාත් පදනම මත - 310

 

වර්ෂය

2015

2016

2017

2018

2019

එකතුව

ස්ථිර

2015 සිට 2019 දක්වා ස්ථිර ලෙස බඳවාගෙන නැත.

අනියම්

67

374

245

11

  39

   736

කොන්ත්‍රාත්

25

  39

  79

86

  81

   310

එකතුව

92

413

324

97

120

1,046

(ආ) (i) 16කි.

(ii) මේ වනවිට ප්‍රතිපූරණය කරගෙන ඇති මුදල රුපියල් 11,753,813.65ක් (මිලියන 11.75ක්) වන අතර, මුදාහැර ඇති 16 දෙනෙකු සඳහා ප්‍රතිපූර්ණය කිරීමට ඇති මුදල රුපියල් 16,141,587.29ක් -රුපියල් මිලියන 16.14ක් වේ.  එම විස්තරය ඇමුණුම IIහි දක්වා ඇත.

(ඇ) (i) ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට බඳවා ගෙන සිටි සේවකයන් 98 දෙනෙක්, 2015 මහ මැතිවරණය ඉලක්ක කර‍ ගනිමින් වෙනත් අමාත්‍යාංශ වෙත මුදා හැරීමට කටයුතු කර නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

ගරු කථානායකතුමනි, ඇමුණුම  I සහ II සභාගත* කරනවා

පිළිතුරු දුන් දිනය

2021-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks