04

E   |     |  

 දිනය: 2021-05-18   පිළිතුර ලබා දී ඇත 

0734/2021: අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල: විස්තර

----

අසන ලද දිනය

2021-05-18

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      26යි.            

              (ii)      නිලධාරින් සංඛ්‍යාව                     -  103යි.

                        ස්ථිර නිල ඇඳුම් කාර්ය මණ්ඩල සේවකයින්   -  599යි.   

             (iii)      කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබන තැපැල් කාර්යාල නොමැත.

             (iv)      සියලු ම තැපැල් කාර්යාල ස්ථිර ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-05-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks