01

E   |     |  

 දිනය: 2021-09-24   පිළිතුර ලබා දී ඇත 

0674/2021: රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන: අය විය යුතු මුද්දර ගාස්තු

----

අසන ලද දිනය

2021-09-24

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පළාත් පාලන ආයතන නම්,

                            * රත්නපුර මහ නගර සභාව

                            * ඇඹිලිපිටිය නගර සභාව

                            * බලන්ගොඩ නගර සභාව

                            * රත්නපුර ප්‍රාදේශීය සභාව

                            * ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව

                            * පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව

* කහවත්ත ප්‍රාදේශීය සභාව

  * ගොඩකවෙල ප්‍රාදේශීය සභාව

* ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව

* කොළොන්න ප්‍රාදේශීය සභාව

* නිවිතිගල ප්‍රාදේශීය සභාව

* කලවාන ප්‍රාදේශීය සභාව

* අයගම ප්‍රාදේශීය සභාව

* බලන්ගොඩ ප්‍රාදේශීය සභාව

* ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව

  * වැලිගෙපොල ප්‍රාදේශීය සභාව

* කුරුවිට ප්‍රාදේශීය සභාව

(ii) ඇමුණුමෙහි දක්වා ඇත.

ඇමුණුම සභාගත* කරමි.

 

(iii) සබරගමුව පළාත ද ඇතුළු සියලු පළාත්වලට අයත් පළාත් පාලන ආයතන වෙත මුද්දර ගාස්තු ගෙවීමේදී පවතින ක්‍රියාවලිය විධිමත් කිරීම හා කඩිනම් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහනට ලැබී ඇති අනුමැතියට යටත්ව පොදුවේ සියලු පළාත් පාලන ආයතන වෙත හිමි වී ඇති මුද්දර ගාස්තු ඍජුවම පළාත් පාලන ආයතන වෙත හඳුන්වා දෙමින් සකස් කරන ලද පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (උ) ව්‍යවස්ථාව ප්‍රකාරව අදහස් ලබා ගැනීමට පළාත් සභා වෙත යොමු කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks