පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-01-22
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු, නැවත පදිංචි කිරීම හා නව වගා බිම් ප්‍රදේශවල මිනුම් කටයුතු හා ජලාශ බැම්මේ මිනුම් කටයුතු ආදිය මේ වන විට සිදු කෙරෙමින් පවතී.
(ii) රුපියල් බිලියන 23ක් පමණ වේ.
(iii) චීන සමාගමකට හෝ වෙනත් සමාගමකට මෙහි ඉදිකිරීම් භාරදීමට මෙතෙක් තීරණය කර නොමැති අතර, මේ වසරේ සිට දේශීය අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු සිදු කිරීම ආරම්භ කිරීම සඳහා මෙවර අය වැය මඟින් රුපියල් මිලියන 500ක් වෙන් කර ඇත.
දැනට වැඩ ආරම්භ කරලා තිබෙන්නේ.
(iv) අදාළ නොවේ.
යෝජිත චීන කොන්ත්‍රාත් සමාගම විසින් ඉදිරිපත් කර, අවසානයේදී එකඟ වූ ලංසුව වන්නේ ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 142ක් (රුපියල් මිලියන 26,270ක්) වන නමුත්, මෙතෙක් අදාළ ඉදිකිරීම් කිසිදු කොන්ත්‍රාත් සමාගමකට ප්‍රදානය කර නැත. අපි ඒ කටයුතු ඍජුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කරන්නේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-05-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks