04

E   |     |  

 දිනය: 2020-11-06   පිළිතුර ලබා දී ඇත 

0639/2020: රක්ෂිත වනාන්තර: විස්තර

----

අසන ලද දිනය

2020-11-06

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)         ප්‍රදේශයට ආවේණික වන අනන්‍ය වූ පරිසර පද්ධතියක සත්ත්ව, වෘක්ෂලතා සහ ක්ෂුද්‍රජීවී විශේෂයන් වඳවීමේ තර්ජනයකට භාජන වීමට ඉඩ ඇතැයි පෙනී යාම.

                        විරල වූ ජාන විද්‍යාත්මක සම්පත් ඇති අනන්‍ය වූ පරිසර පද්ධතියකින් සමන්විත වීම.

                        ගංගා ලවණීකරණය වීම සහ සිඳීයාම වැළැක්වීමේ අවශ්‍යතාව

                        ප්‍රමාණවත් වර්ෂාපතනය ලැබෙන බවට කටයුතු සැලැස්වීමෙන් පානීය හෝ බල ශක්තිය සඳහා අවශ්‍ය ජලය සපයන ජලාශ සිඳීයාම වැළැක්වීමේ අවශ්‍යතාව

ජන ජීවිතයට හානිකර වූ නාය යාම් හා ගිනි ඇවිළීම් යන කරුණු වැළැක්වීමේ අවශ්‍යතාවක් ඇති වීම.

පරිසර විද්‍යාත්මක තුලනයක් ඇති කිරීම සඳහා ආරක්ෂා කර ගත යුතු වූ රජයේ ඉඩමක් වීම.

එමෙන්ම යම් රක්ෂිත වනයක සම්පූර්ණයෙන්ම හෝ එහි යම් නිශ්චිත ප්‍රදේශයක් වීම.

(ii)

 

වනාන්තර ප්‍රමාණය

භූමි ප්‍රමාණය (හෙක්ටෙයාර)

සංරක්ෂිත වනාන්තර

128

179,915

රක්ෂිත වනාන්තර

657

1,097,479

එකතුව

785

1,277,394

(ආ)  අදාළ තොරතුරු ඇමුණුමෙහි* දක්වා ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks