01

E   |     |  

 දිනය: 2021-01-20   පිළිතුර ලබා දී ඇත 

0581/2021: මාබේරිතැන්න රජයේ ගොවිපොළ: කම්කරුවන්ට ඉඩම්

----

අසන ලද දිනය

2021-01-20

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)        ඔව්.

(ආ)         (i)      කාර්ය මණ්ඩල නිලධාරින් සංඛ්‍යාව - 12

                          චෙක් රොල්  කම්කරු සේවකයන්   සංඛ්‍යාව  - 41

              (ii)      පවුල් - 218

             (iii)      ලයිම් සංඛ්‍යාව - 10

                          සේවක  යුගල නිවාස -  07

                        සේවක තනි නිවාස -  09

             (iv)      ලයිම් කාමර - 98

(ඇ)         (i)      2013 දී එවකට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් වතු සේවකයන්  සඳහා නිවාස ඉදිකිරීමට සැලැස්මක් සකස් කර ඇත. එහි මූලික අදියරෙහි කටයුතු සිදු කර පසුව එම කටයුතු තාවකාලිකව  නතර කර ඇත.

(ii) ඉඩම් කට්ටි 200ක්  සඳහා මැනුම් කටයුතු සිදු කර පිඹුරු පත් සකසා ඇත.

(iii) මෙම අවස්ථාවේදී අනවසර පදිංචිකරුවන්, එනම් ගොවිපළේ දීර්ඝ කාලයක් සේවය කර විශ්‍රාම ගිය සේවකයින් ලයිම් කාමරවලින් ඉවත් නොවීම හේතුවෙන් අනවසරයෙන් පදිංචි වී සිටින අතරම එම පවුල් සාමාජිකයන් වැඩි වීම හේතුවෙන් ගොවිපළ තුළ ලයිම් කාමර අසලම කුඩාවට තනාගත් නිවසක -කාමරයක-  පදිංචිව සිටී. එම  පදිංචිකරුවන්ටද ඉහත වැඩ පිළිවෙළ යටතේ ඉඩම් ලබා දීමට සැලසුම් කර ඇත.

(iv) පැන නොනඟී.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks