පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-09
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) මිනිස් මරණ 122කි. දිස්ත්‍රික්ක අනුව සකස් කළ මිනිස් මරණ වාර්තාව ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ii) එක් ජීවිත හානියක් වෙනුවෙන් රුපියල් 500,000ක මුදලක් හානියට පත්වූ පුද්ගලයාගේ යැපෙන්නන් සඳහා ගෙවනු ලැබේ.
(iii) 2019 වර්ෂයේ දේපළ හානි සඳහා ගෙවා ඇති මුළු වන්දි ප්‍රමාණය රුපියල් මිලියන 75.12කි.
(iv) දිනෙන් දින උග්‍ර වන වනඅලි-මිනිස් ගැටුම මර්දනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් වැඩ පිළිවෙළ දැනට ක්‍රියාත්මක කරමින් පවතී.
1. විදුලි වැට නඩත්තු කටයුතු හා නව විදුලි වැට ඉදිකිරීම.
2. අලි වෙඩි බෙදා හැරීම.
3. ජන ජීවිතයට පීඩාකාරි ලෙස හැසිරෙන වනඅලින් අල්ලා පුනරුත්ථාපනය කිරීම.
4. වනඅලි රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීම.
5. දේපළ හා ජීවිත සඳහා වන්දි ලබා දීම.
6. රංචු වශයෙන් සිටින වනඅලි රක්ෂිත ප්‍රදේශ වෙත පලවා හැරීම.
7. විදුලි වැට නඩත්තු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින් යොදා ගැනීම.
8. අවශ්‍ය ස්ථානවලට ගැළපෙන ආකාරයට අගල් සකස් කිරීම.
9. ඩ්‍රෝන කැමරා මඟින් අලුත් තාක්ෂණය පාවිච්චි කරමින් ඔවුන් පලවා හැරීම සඳහා කටයුතු කිරීම.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-02-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks