පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
499/2020 ගරු කිංස් නෙල්සන් මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති මහවැලි කලාපයන්ට අයත් ගම්මාන අතරින් බලපත්‍ර නොමැති ඉඩම් ප්‍රමාණය කොපමණද; (ii) එම ඉඩම් සඳහා බලපත්‍ර ලබා නොදීමට හේතුව කවරේද; (iii) බලපත්‍ර නොමැති ඉඩම් සඳහා බලපත්‍ර ලබා දීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි කලාපයට අයත් ඉඩම් සඳහා බලපත්‍ර ලබා නොදීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-23
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks