01

E   |     |  

 දිනය: 2020-10-21   පිළිතුර ලබා දී ඇත 

0478/2020: Initiated fishing ports 2015-2020

478/2020

ගරු දිලිප් වෙදආරච්චි මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ධීවර වරාය සංඛ්‍යාව;

            (ii)       ඒ අතරින් වැඩ නිම වී ඇති ධීවර වරාය සංඛ්‍යාව;

           (iii)       අළුතින් ඉදිකිරීමට අපේක්ෂිත ධීවර වරාය සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මාවැල්ල නැංගුරම්පොළ, රැකව නැංගුරම්පොළ, හම්බන්තොට ධීවර වරාය සහ ගන්දර ධීවර වරාය යන වරායවල්වල වර්තමාන තත්ත්වය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-21

අසන ලද්දේ

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2020-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks