පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-07-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අදාළ නොවේ.
(ii) පර්යේෂණ නිලධාරින්ට දුරකථන හා ප්‍රවාහන පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු අංශය වෙත ඉල්ලීම් ලැබී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමක් සිදු වී නොමැත.
(ආ) (i) මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැත.
(ii) අදාළ නොවේ.
(ඇ) මන්ත්‍රී කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම් සිදු කරනුයේ එවකට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක EST- 4/MSTAF/05/0415 (I වෙළුම) හා 2016.05.03 දිනැති ලිපිය පරිදිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා පමණක් දීමනාවක් ලබා දුනහොත් ඊට සමාන්තරව ගරු අමාත්‍ය/ නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩල සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ආදී අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ද ඉල්ලීම් ඉදිරිපත් විය හැකි බව සහ රාජ්‍ය සේවයේ නිලධාරින්ගෙන්ද ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් විය හැකි බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩල තනතුරු සඳහා අමතර දීමනාවක් ගෙවීම ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් නිර්දේශ කර නොමැත.
පිළිතුරු දුන් දිනය
2021-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks