බලන්න

04

E   |     |  

 දිනය: 2011-03-25   පිළිතුර ලබා දී ඇත 

0906/2011: Al-Aksha College in Kalpitiya

0906/’10

 

ගරු මොහමඩ් අස්ලම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය කලාප අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි දෙදහසකට අධික ශිෂ්‍යයින් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අල්-අක්ෂා ජාතික පාසලේ මේ වන විට විවිධ විෂයයන්ට අදාළව විසිදෙනෙකුටත් වැඩි ගුරු හිඟයක් සහ භෞතික සම්පත් හිඟයක් පවතින බව  එතුමා දන්නෙහිද?

(ආ)   එම පාසලේ පවතින උග්‍ර ගුරු හිඟය පියවීමටත්, ශ්‍රවණාගාර පහසුකම් ඇතුළු අවශ්‍ය භෞතික සම්පත් ලබාදීමටත්  පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-03-25

අසන ලද්දේ

ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks