පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-09
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්යාංශය
වෙළෙඳ
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුදල් අමාත්යාංශය යටතේ පවතින ශ්රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ සත්ව මේද/එළවලු තෙල් ප්රමාණය ඒකක (කිලෝග්රෑම් හා ලීටර්) 927,731,485කි. විස්තර ඇමුණුම 01හි දක්වා ඇත.
(ii) ශ්රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ සත්ව මේද/එළවලු තෙල් ප්රමාණය සඳහා වැය වූ මුදල රුපියල් 108,145,704,814කි. විස්තර ඇමුණුම 02 හි දක්වා ඇත.
(iii) ශ්රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව සත්ව මේද/එළවලු තෙල් ප්රමාණය ආනයනය කළ රටවල් ඇමුණුම 03 හි දක්වා ඇත.
(iv) ශ්රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම සත්ව මේද/එළවලු තෙල් ප්රමාණය ආනයනය කළ සමාගම්වල නාම ලේඛනයක් ඇමුණුම 04 හි දක්වා ඇත.
ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.
(ආ) ශ්රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව පසුගිය රජය පැවැති කාල පරිච්ඡේදය තුළ ශ්රී ලංකාවට සත්ව මේද/එළවලු තෙල් ආනයනය සඳහා වැය වූ මුළු මුදල රුපියල් 108,145,704,814කි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-02-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks