පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
215/2020
ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ —
(i) ශ්‍රී ලංකාවට ආනයනය කළ තල ධාන්‍ය ප්‍රමාණය;
(ii) ඒ සඳහා වැය වූ මුදල;
(iii) එම තල ධාන්‍ය ආනයනය කළ රටවල්;
(iv) එම තල ධාන්‍ය ආනයනය කළ සමාගම්වල නම්;
කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට තල ධාන්‍ය ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-08
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ තල ධාන්‍ය ප්‍රමාණය පහත දක්වා ඇත.
|
වර්ෂය |
ප්‍රමාණය (කිලෝග්‍රෑම්) |
|
2015 |
111,292/12 |
|
2016 |
128,792/00 |
|
2017 |
222,544/90 |
|
2018 |
260,032/00 |
|
2019 |
430,264/90 |
(ii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ තල ධාන්‍ය සඳහා වැය වූ මුදල පහත දක්වා ඇත.
|
වර්ෂය |
මුදල (රුපියල්) |
|
2015 |
17,565,928 |
|
2016 |
18,992,508 |
|
2017 |
27,220,864 |
|
2018 |
31,855,494 |
|
2019 |
71,999,608 |
(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව තල ධාන්‍ය ආනයනය කළ රටවල් ඇමුණුම 01හි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புக்கள்:
Annexes tabled:
ඇමුණුම 01
|
Year/Country |
|
2015 |
|
Bangladesh |
|
China |
|
India |
|
Malaysia |
|
Mexico |
|
Pakistan |
|
Singapore |
|
Taiwan, Province of China |
|
United Arab Emirates |
|
2016 |
|
China |
|
India |
|
Mexico |
|
Pakistan |
|
Singapore |
|
Turkey |
|
United Arab Emirates |
|
2017 |
|
China |
|
India |
|
Japan |
|
Malaysia |
|
Mexico |
|
Myanmar |
|
Singapore |
|
United Arab Emirates |
|
2018 |
|
China |
|
Hong Kong |
|
India |
|
Mexico |
|
Singapore |
|
United Arab Emirates |
|
2019 |
|
Australia |
|
China |
|
India |
|
Japan |
|
Mexico |
|
Netherlands |
|
Nigeria |
|
Pakistan |
|
Singapore |
|
South Korea, Republic of |
|
United Arab Emirates |
(iv) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම තල ධාන්‍ය ආනයනය කළ සමාගම්වල නම් ඇමුණුම 02හි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
ඇමුණුම 02
|
Company Name |
|
|
|
EAST WEST FOODS PVT. LTD. 04, FARM ROAD, COLOMBO 15 |
|
PEOPLE ORGANI. FOR DEVE IMP & EXP., 197/3A, PADRE PIO MW., OFF THALADUWA RD., NEGOMBO |
|
OMEGA TRADERS, 62 A, OLD MOOR STREET, COLOMBO 12 |
|
SARAFALLY ABDULALLY, 92, OLD MOOR ST., COLOMBO 12 |
|
A LANKA IMPORTS, 93 1/15, MAIN ST., COLOMBO 11 TL 06.03.2015 INV AI/07 |
|
KOSHIS LANKA, 99 2/4, 16TH LN., COLLEGE ST., KOTAHENA, COLOMBO 13 |
|
|
|
A V S IMPORTS, 5-1/22, 1ST FL., KOTAHENA SUPER MARKET, COLOMBO 13 TL 11/06/2016 INV AIE/04/2016-2017 |
|
EAST WEST FOODS PVT. LTD., 04, FARM ROAD, COLOMBO 15 |
|
S S AGRO FOODS PVT. LTD., 42, 6TH LANE, COLOMBO 13 LAX-14/03/19 |
|
OMEGA TRADERS, 62 A, OLD MOOR STREET, COLOMBO 12 |
|
SARAFALLY ABDULAALY, 92, OLD MOORT STREET, COLOMBO 12 |
|
A LANKA IMPORTS, 93 1/15, MAIN ST., COLOMBO 11 TL 06.03.2015 INV A1/07 |
|
KOSHIS LANKA 99 2/4, 16TH LN., COLLEGE ST., KOTAHENA, COL OMBO 13 |
|
|
|
EAST WEST FOODS PVT. LTD. 04, FARM ROAD, COLOMBO 15 |
|
S S AGRO FOODS PVT. LTD., 42, 6TH LANE, COLOMBO 13 LAX-14/03/19 |
|
OMEGA TRADERS, 62 A, OLD MOOR STREET, COLOMBO 12 |
|
UNITED STORES, 46, OLD MOOR STREET, KOCHCHIKADE SOUTH, COLOMBO 12 |
|
A LANKA IMPORTS, 93 1/15, MAIN ST., COLOMBO 11 TL 06.03.2015 INV AI/07 |
|
KOSHIS LANKA, 99 2/4, 16TH LN., COLLEGE ST., KOTAHENA, COLOMBO 13 |
|
|
|
M/S GNANAM IMPORTS PVT. LTD., 79, 5TH CROSS ST., COLOMBO 11 |
|
EAST WEST FOODS PVT. LTD. 04, FARM ROAD, COLOMBO 15 |
|
S S AGRO FOODS PVT. LTD., 42, 6TH LANE, COLOMBO 13 LAX-14/03/19 |
|
OMEGA TRADERS, 62 A, OLD MOOR STREET, COLOMBO 12 |
|
KOSHIS LANKA, 99 2/4, 16TH LN., COLLEGE ST., KOTAHENA, COLOMBO 13 |
|
|
|
CROWN TRADERS, 205, 4TH CROSS ST., COLOMBO 11 LAX 10/04/2020 |
|
GRAINCHEM PVT. LTD. 55, COLOMBO GOLD CENTRE, CENTRAL SUPER MARKET, COLOMBO 11 TSO-NIC ORG (R. KALAIMALAR) |
|
RABEENA FOOD PVT. LTD., 90, RECLAMATION RD., COLOMBO 11 |
|
M/S GNANAM IMPORTS PVT. LTD., 79, 5TH CROSS ST., COLOMBO 11 |
|
EAST WEST FOODS PVT. LTD. 04, FARM ROAD, COLOMBO 15 |
|
GLOBAL BUSINESS ALLIANCE PVT. LTD., 42, 6TH LANE, COLOMBO 13 LAX-14/03/2022 |
|
S S AGRO FOODS PVT. LTD., 42, 6TH LANE, COLOMBO 13 LAX-14/03/19 |
|
CEYLON AGRO INDUSTRIES LIMITED, 346, NEGOMBO ROAD, SEEDUWA, SRI LANKA |
|
OMEGA TRADERS, 62 A, OLD MOOR STREET, COLOMBO 12 |
|
COLOMBO COMMODITIES, 71, 4TH CROSS ST., COLOMBO 11 |
|
A LANKA IMPORTS, 93 1/15, MAIN ST., COLOMBO 11 TL 06.03.2015 INV AI/07 |
|
SOORIYAN INDUSTRIES, 90, SEKKUPITIYA, KEKIRAWA |
|
RATHNAEXIM UG 63, PEOPLES PARK COMPLEX, BODHIRAJA MW., COLOMBO 11 |
(ආ) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට තල ධාන්‍ය ආනයනය සඳහා වැයවූ මුළු මුදල රුපියල් 167,634,402කි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks