02

E   |     |  

 දිනය: 2011-02-25   පිළිතුර ලබා දී ඇත 

0898/2011: Filling Water to Hambanthota Harbour

0898/’10 ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ) හම්බන්තොට වරායට කරදිය පිරවීම සඳහා පැවැති උත්සවය සඳහා වියදම් කරන ලද මුදල් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ආ) එසේ වියදම් කරන ලද මුදල් ලබාගත් අයගේ තොරතුරු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-02-25

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks