01

E   |     |  

 දිනය: 2011-02-24   පිළිතුර ලබා දී ඇත 

0896/2011: illicit cultivation in tank areas

0896/’10

ගරු හරින් ප්‍රනාන්දු මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමා,—

(අ) (i) නාගදීප, මාපාකඩ ජලාශවල ජල මට්ටම අඩුවන විට එම ජලාශයන්හි වැව් තාවුල්ලේ අනවසර වගාකරුවන් විසින් වගාකරන බවත්;

    (ii) වසර ගණනාවක සිට වැව් රක්‍ෂිතයේ සිදුකරන එම අනවසර වගා කටයුතු නිසා රොන්මඩ පිරී එම ජලාශවලට හානි සිදුවන බවත්; එතුමා දන්නෙහිද?

(ආ) එම අනවසර වගාකරුවන් විසින් ඉහත සඳහන් ජලාශවලට සිදුකරනු ලබන හානිය නවතාලීම සඳහා ඔවුන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ගයකට යොමු වන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-02-24

අසන ලද්දේ

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks