පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
65/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්යාපන අමාත්යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්යාව කොපමණද; (ii) එම පාසල්වල නම් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) ජාතික පාසලක විදුහල්පති ධූරයක් දැරීමට තිබිය යුතු සුදුසුකම් කවරේද; (ii) එසේ නියමිත සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්යාව හා ඒවායේ නම් කවරේද; (iii) එසේ නියමිත සුදුසුකම් සපුරා නොමැති විදුහල්පතිවරු සිටින පාසල් සංඛ්යාව හා ඒවායේ නම් කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) සෑම ජාතික පාසලක් සඳහාම නියමිත සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් පත් කිරීමට අමාත්යාංශය ගනු ලබන පියවර කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-20
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
අධ්යාපන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks