පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5/2020
ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2010 සිට 2018 දක්වා කොළඹ, රත්නපුර, ගාල්ල, මාතර, නුවර, කුරුණෑගල, යාපනය සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පිහිටා ඇති ජාතික පාසල්වල 5 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ සමාන්තර පන්ති සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) වර්ෂ 2010 සිට 2018 දක්වා ඉහත පාසල්වල —
(i) 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කොපමණද ;
(ii) එම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වූ ළමුන් සංඛ්‍යාව කොපමණද;
(iii) 6 ශ්‍රේණියට ඇතුළත් වූ මුළු සිසුන් සංඛ්‍යාවෙන්, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ඇතුළත් වූ සිසුන්ගේ ප්‍රතිශතය කොපමණද;
යන්නත් එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ඉහත පාසල්වල වර්ෂ 2010 සිට 2018 දක්වා 6 ශ්‍රේණියට ශිෂ්‍යත්ව ප්‍රතිඵල පදනම් කර නොගෙන ප්‍රාථමික අංශයේ සිට පැමිණි සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-22
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
ගරු මන්ත්‍රීතුමනි, දීර්ඝ විස්තරයක් තිබෙනවා.
|
දිස්ත්‍රික්කය |
ඇමුණුම් අංකය |
පිළිතුර සඳහන් වගුවේ තීරු අංකය |
|
කොළඹ |
01 |
I තීරුව |
|
රත්නපුර |
02 |
|
|
ගාල්ල |
03 |
|
|
මාතර |
04 |
|
|
නුවර |
05 |
|
|
කුරුණෑගල |
06 |
|
|
යාපනය |
07 |
|
|
ගම්පහ |
08 |
|
(ආ) (i)
|
දිස්ත්‍රික්කය |
ඇමුණුම් අංකය |
පිළිතුර සඳහන් වගුවේ තීරු අංකය |
|
කොළඹ |
01 |
II තීරුව |
|
රත්නපුර |
02 |
|
|
ගාල්ල |
03 |
|
|
මාතර |
04 |
|
|
නුවර |
05 |
|
|
කුරුණෑගල |
06 |
|
|
යාපනය |
07 |
|
|
ගම්පහ |
08 |
|
(ii)
|
දිස්ත්‍රික්කය |
ඇමුණුම් අංකය |
පිළිතුර සඳහන් වගුවේ තීරු අංකය |
|
කොළඹ |
01 |
III තීරුව |
|
රත්නපුර |
02 |
|
|
ගාල්ල |
03 |
|
|
මාතර |
04 |
|
|
නුවර |
05 |
|
|
කුරුණෑගල |
06 |
|
පිළිතුරු දුන් දිනය
2021-01-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks