පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3/2020
ගරු හේෂා විතානගේ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2019 වර්ෂයේදී, මගී ප්‍රවාහන කටයුතු සඳහා —
(i) දුම්රිය භාවිතා කළ මගීන් සංඛ්‍යාව;
(ii) මගී ප්‍රවාහනයෙන් ලැබුණු ආදායම;
(iii) මුද්‍රණය කරන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව;
(iv) දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය සඳහා වැය කළ මුදල;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මගී ප්‍රවාහනය සඳහා දිනකට යෙදවිය යුතු දුම්රිය ගමන් වාර සංඛ්‍යාව;
(ii) සාමාන්‍යයෙන් දිනකට ක්‍රියාත්මක වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව;
කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-24
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 128,476,224කි.
(ii) රුපියල් 6,386,965,059.45කි.
(iii) 51,736,474
(iv) රුපියල් 131,617,044.42
(ආ) (i) 370
(ii) 348
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks